Friday 26 November 2010

හම්මේ තියන සතුටක්!!

ඔන්න මගේ පුංචි බ්ලොග් කාමරෙත් බ්ලොග් රාජධානියට හෙවත් සින්ඩිකේටරයට ඇතුලත් කරගෙන........හිතේ තියන සතුට නම් කියල නිම කරන්න බෑ....එත් මේ වැඩ රාජකාරි අස්සෙ හරියට ඒ සතුට සමරන්න බෑනේ........එත් පණිවිඩය දැක්ක ගමන් බ්ලොග් එකට ආවෙ පුංචියට හරි යමක් ලියල තියල යන්න.

'මට දැන් දැනෙනවා මා ජීවත් වන බවක්
මගේ වචන වලට  

ජිවත් වෙන්නටත්......අතුපතර  විහිදා වැඩෙන්නටත්....... පරිණත වෙන්නටත්.....

හුලගේ පාවී ගිය මගේ සිතුවිලි වලට
ඉසිඹුලන්නටත්....... නවාතැන් පොලක් හමුවී ඇති බවක්'

5 comments:

  1. බ්ලොග් අවකාශයේ දිර්ඝ ගමනක් යාමට සුභ පැතුම් සහෝ..

    ReplyDelete
  2. එල,එල...ඔන්න එහෙනම් කියවන්න පටන් ගත්තා.දැන් ඉතින් ලියන එකයි තියෙන්නෙ.

    ReplyDelete
  3. උණුසුන්ම උණුසුන් සුබ පැතුම් ඔයාට.... දිගටම ලියමු එහෙනම් නේද... :)

    ReplyDelete
  4. දිගටම ලියමුකෝ බලන්ඩ. අපි ඉන්නවා කියවන්න

    ReplyDelete
  5. බොහොම ස්තූතියි යාලුවනේ ප්‍රතිචාර වලට........පුලුවන් හැම වෙලාවෙම ලියන්න උත්සහ කරනවා.....ඔයාලගෙ comments මට කියන්න බැරි තරම් පන්නරයක්!

    ReplyDelete